Web Tech

අපි ඔබට අන්තර්ජාල දැනුම සපයන්නෙමු.

FaceBooK Tech

මුහුණු ‌පොතේ රහස් කියා ‌දෙන්නෙමු.

Youtube Tech

YouTube දක්ෂයෙක් කරන්නෙමු.

Mobile Tech

Mobile වැඩ කෑලිත් කියා ‌දෙන්නෙමු.

Computer Tech

පරිඝනක වැඩ්‌ඩෙන් කරන්නෙමු.

Tuesday, October 15, 2019

ඒක රහසක්. සල්ලි තමා ඉතින්...

🏧 Fiverr එකේ වගේ gig දාලා Order එනකන් බලාන ඉන්න ඕනෙ නෑ....
🏆️ එයාලට ඕනෙ /ඔයා කැමති
ඕනෙම වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන්.
සල්ලි හොයන්න පුලුවන් ක්රම
🤑 Website click කරලා
🤑 වීඩියෝ වලට ලයික් කරලා
🤑 ඇප් ඩව්න්ලෝඩ් කරලා
🤑 Account හදලා (Gmail වගේ)
🤑 Files download කරලා
👉 මුලින්ම ඉන්ටර්නෙට් එන ලොට්ට පොන් එක අරන් හොද තැනක ඉඳගන්න..
ඊළඟට මේ වෙබ් සයිට් එකේ Register වෙන්න.
🌎 Website - https://picoworkers.com/?a=42dc2d9c
💰දැන් ඔයාට තියෙන්නෙ Small task කියන එක click කරලා Task complete කරලා සල්ලි හොයන්නයි..
💪Task කිව්වෙ ලයික් කරනවා වගේ ඒවට හොඳේ....
📢 වැදගත්......
👉Task complete කරද්දි අපිට Requirement කියන තැන ඉල්ලලා තියන දේවල් දුන්නම හොදටම ඇති..
👉පොඩ්ඩක් English පුලුවන් උනා නම් ගොඩක් හොදයි... නැතත් කමක් නෑ🤣🤣
💝 උත්සහයයි කැප වීමයි තියනවනම් මේ website eken හැමදාම rs 1000 k withara hoyanna puluwan....
💝 අනිත් අයටත් දැනගන්න Share button එක ඔබලා ඔබලා දාන්න........
මේවා කියන්නෙ අමාරුවකට එහෙම නෙවෙයි. දන්න දේ සමාජ ගත කරන්න ඕනෙ නිසයි..
🙏 මේක කියෙව්වට ස්තුති. අපිව අමතක නොකර තියා ගන්න එහෙනම්.....
ගැටලුවක් තිබ්බොත් කියන්න.....
ජයෙන් ජය......💓💓💓💓💓

Sunday, March 11, 2018

SlSoft Show / Intro

Tuesday, December 19, 2017

Web sites for earn money (SlSoft Show)